101. තනි තිතේ ප්‍රභේද ගණනින් .............................. කි.
102. ඈත සිටන් එන්නෙ සෙල්ලි සෙල්ලියේ මෙය .............................. කවියකි.
103. යනෙන කළු ගඟ - එතෙර වැඩ සිට, මෙය .............................. කවියකි.
104. මහ බඹා කෝලම .............................. පෙරහැරේ විශේෂාංගයකි.
105. දේව කෝල් පාඩුව .............................. නර්තන අංගයකි.
106. මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීම .............................. අභිනයයි.
107. අනුරාධපුර යුගයේ .................... රජ ඉදිරියේ දෙව් මිනිස් නැටුම් කර වු බව සඳහන් වේ.
108. සබරගමු නර්තන කලාව කෘතිය රචනා කරන ලද්දේ .............................. විසිනි.
109. දෙවොල් මඩුව අවසන් කරන්නේ ............................................. නැටීමෙනි.
110. ග්‍රහ අපලය මුද්‍රා නාට්‍යය ............................................. ගේ නිර්මාණයකි.
111. නියමිත දිනට ශාන්තිකර්මය පවත්වන බවට පොරොන්දු වන්නේ ..................... මගිනි.
112. කරදිය මුද්‍රා නාට්‍යයේ සංගීත නිර්මාණය කරන ලද්දේ ............................................. විසිනි.
113. සිංහල නර්තන කලාව කෘතිය රචනා කරන ලද්දේ ............................................. විසිනි.
114. ............................................. හා ..............................යනු නර්තන කලාව පිළිබඳ තොරතුරු ඇති සන්දේශ කාව්‍යයන්ය.
115. ශ්‍රි ලාංකේය මුද්‍රා නාට්‍යය ............................................. නමින්ද හඳුන්වයි.
116. මුසලඩි වන්නම .................. සහ .................. යන තිත් රූප දෙකටම නටනු ලබයි.
117. ගුරුහාමි හා පරයා ............................................. නාටකයේ චරිතයන් ය.
118. වන්නි ප්‍රදේශ වලදි .............................. නාටකයට උඩැක්කිය වාදනය කරනු ලබයි.
119. දළුමුර පිදීම .............................. සම්ප්‍රදායට අයත් චාරිත්‍රයකි.
120. තෙල් කච්චිය හා නළල් පටිය .............................. ඇඳුම් කට්ටලේ කොටස් දෙකකි.
121. උඩරට කස්තිරම හා සමාන පහතරට කොටස වන්නේ .............................. යි.
122. හිස වෙස් ආභරණ නොමැතිව වෙස් ඇඳුම් කට්ටලය ............................................. නම් වේ.
123. දෙවිනුවර උපුල්වන් දේවාලයේ හින්දු බාලිකාවන් නැටූ බව ..................... සඳහන් කර ඇත.
124. සිසී ගේ චරිතය .............................. නාට්‍යයේ හමුවන්නකි.
124. රණ බෙර වාදනයෙන් .............................. රසය ඇති වේ.
125. මළ බෙර වාදනයෙන් .............................. රසය ඇති වේ.
126. කථකලි නර්තනය බිහි වීමට.................. හා ................... යන ගැමි නාටක මුල් වී තිබේ.
127. මිහින්තලේ අට සැට ලෙන, මෙය ............................................. කවියකි.
128. කඩු හරඹ නර්තනයේ දී ............................................. කවි යොදා ගනු ලැබේ.
129. කවිකාර මඩුව .............................. යුගයේ .............................. රජ සමයට අයත්ය.
130. .............................. ගම්පොළ යුගයේ නර්තන තොරතුරු හමුවන සන්දේශ කාව්‍යයකි.
131. ................. යනු ................... ශාන්තිකර්මයේ එන තරඟකාරීත්වයෙන් යුක්ත යුගල බෙර වාදනයකි.
132. කරදිය මුද්‍රා නාට්‍යයේ රංග වස්ත්‍රාභරණ නිර්මාණය කරන ලද්දේ .................... විසිනි.
සැකසුම - දිනේෂ් ජයසිංහ

Good job 🙏🙏🙏❤️
ReplyDeletePost a Comment