විභාග අත්වැල - 6 - සා:පෙළ දරුවන්ට කෙටි ප්‍රශ්න 50 ක් (පිළිතුරු සමග)



 151. මාත්‍රා 2+2+4 තාල රූපය ...................................................... නමින් හඳුන්වයි.

152. සීතාභරණ නෘත්‍ය නාට්‍ය ...................................................... මහතාගේ නිර්මාණයකි.

153. ගුංද දෙගත ගති ගත ගුද පදය වයන්නේ ...................................................... බෙරයෙනි.

154. ප්‍රථමයෙන් උඩරට වන්නම් ගායනා කරන ලද්දේ ...................................................... දීය.

155. මිනික්කු හා පච්චා යනු ...................................................... නර්තනයේ වේෂ නිරූපණ ක්‍රමයන්ය.

156. උඩරට කළ එළි මංගල්‍යය ...................................................... ලෙස හැඳින්වේ.

157. පහතරට කළඑළි මංගල්‍යය ...................................................... ලෙස හැඳින්වේ.

158. සබරගමු කළඑළි මංගල්‍යය ...................................................... ලෙස හැඳින්වේ.

159. ................................................................................. කොහොඹා දෙවි තුන් කට්ටුව වේ.

160. තාල රූපයක් නිර්මාණය වීම සඳහා අවම වශයෙන් මාත්‍රා ........................... වත් අවශ්‍ය වේ.

161. වේදිකාවක් සඳහා නර්තන නිර්මාණය ...................................................... වේ.

162. චරිතයකට අදාල වෙස් ගැන්වීම ...................................................... වේ.

163. සොකරි රංග භුමිය මධ්‍යයේ ...................................................... තබනු ලැබේ.

164. විස්මය නමැති ස්ථායි භාවය මුල් කරගෙන ...................................................... නම් රසය ඇති වේ.

165. සිංහරාජ හා සැවුලා වන්නම් වල තාල රූප පිළිවෙළින් ........................... හා ........................... වේ.

166. ආංගිකම් භුවනම් යස්‍ය ...... මෙය අඩංගු වන්නේ ...................................................... කෘතියේය.

167. ...................................................... සමන් දෙවියන්ගේ ඇඳුමට සමාන බව කියැවේ.

168. කොහොඹා යක් කංකාරියේ දේව ආභරණ තැන්පත් කරන ස්ථානය ...................................................... වේ.

169. පොත්කඩේ පාලිය ...................................................... යේ එන ...................................................... කි.

170. ශාන්තිකර්මයට අවශ්‍ය කරන ජල අවශ්‍යතා සපුරා ගැනීමට දිය කඩක් වෙන් කිරීම ............................................. වේ.

171. පෙර සිට පැවත එන සිරිතට පොදිය බැඳගෙන , මෙය ......................................................එන කවියකි.

172. රජයේ ලලිත කලායතනය ආරම්භ කළේ ........................... දීය.

173. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ ........................... දීය.

174. මුසලඩි වන්නමේ මුල් පදය ............................................................................................................ 

175. කළගෙඩි කවි නිර්මාණය කර ඇත්තේ ...................................................... නම් කෘතිය ඇසුරු කරගෙනය.

176. සුරඹා වල්ලිය ...................................................... මහතා විසින් වේදිකාවට ගෙන එන ලදි.

177. රට යකුම හෙවත් රිද්දියාගය නම් කෘතිය ...................................................... ය.

178. ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලය වර්ෂ ...................................................... ආරම්භ කරන ලදි.

179. රබීන්ද්‍රනාත් තාගෝර්තුමා ........................... දී ලංකාවට පැමිණියේ ය.

180. අංග රචනය ...................................................... අභිනයට අයත් වේ.

181. සිංහල ගැමි නාටකය ...................................................... ගේ කෘතියකි.

182. උසස් පෙළ විභාගයට නර්තන විෂය ........................... දී ඇතුළත් විය.

183. නාට්‍ය ඉදිරිපත් කරන ආකාරය අනුව ශෛලින් ........................... බෙදේ.

184. යථානුරූපි ස්වාභාවයෙන් ඉදිරිපත් කරනු ලබන නාට්‍යය ...................................................... වේ.

185. ඉල්ලම් මුදු ...................................................... ට අයත් කොටසකි.

186. පාලමොට්ටායි සෙල්ලිපියේ ......................................................................................................................................සදහන්ය.

187. බෙරයේ හඬ මනාව උස් පහත් කර වාදනය කිරීම ...................................................... නම් වේ.

188. පින්නල් කෝලාට්ටම් ...................................................... සංස්කෘතිය හා බැඳී ප්‍රචලිත වූ ගැමි නැටුමකි.

189. සීනිගම දේවාලයේ පෙරහැර පවත්වන්නේ ...................................................... දෙවියන් උදෙසාය.

190. 17 වන සියවසේ මැද භාගයේ සිට බැලේ නර්තනය සංවර්ධනය කිරීමට දායක වූ රජතුමා .....................................ය

191. සිසිගේ චරිතය සඳහා රංගනයෙන් දායකත්ව දැරු ප්‍රවින නර්තන ශිල්පිනිය ......................................................

192. අතීතයේ රාජ ආඥාවන් සන්නිවේදනය කිරීමට යොදා ගත් වාද්‍යා භාණ්ඩය ...................................................... යි.

193. කරදිය මුද්‍රා නාට්‍යය බිහි වුයේ ......................................... වසරේදී ය.

194. ලී කැටයමින් නලඟනකගේ රූපයක් ...................................................... දේවාලයේ දක්නට ඇත.

195. නට්ක්‍රැකර් හා සින්ඩරෙල්ලා යනු ...................................................... වේ.

196. ගාන්ධර්ව සභාව මගින් ගාන්ධර්ව විභාගය ආරම්භ කරන් ලද්දේ .................... දී ය.

197. ගොයම් කැපීමේ නැටුම වේදිකාවට උචිත ලෙස නිර්මාණය කරන ලද්දේ ...................................................... විසිනි.

198. යහන් දැක්ම පහතරට මෙන්ම ...................................................... සම්ප්‍රදායේද දක්නට ලැබේ.

199. මනිපුරි නර්තනයේ කාන්තා හිස්පළඳනාව ...................................................... නම් වේ.

200. ගිරි දේවි නර්තනය අයත් වන්නේ ...................................................... සම්ප්‍රදායටය.


නිවරැදි පිළිතුරු

151. දෙසුලු මහ තුන්තිත

152. ශාන්තිදේව් ඝෝෂ්

153. පහතරට බෙරය/යක් බෙරය

154. කවිකාර මඩුවේදීය

155. කථකලි 

156. හිස වෙස් බැදීමේ මංගල්‍යය

157. මඩුබැසීම

158. ගුරුවරම් දීමේ මංගල්‍යය

159. කිත්සිරු,සදලිදු,මලය

160. දෙකක්

161. රංග රචනය

162. අංග රචනය

163. වංගෙඩිය

164. අද්භූත

165. 4+4 සහ 2+4

166. නාට්‍ය ශාස්ත්‍රය

167. පබළු ඇදුම් කට්ටලය

168. අයිලය 

169. සබරගමු සම්ප්‍රදායේ/ නාට්‍යමය පෙලපාලියක්

170. තොට පේ  කිරීම

171. ජස ලෙන්චිනා කෝලම

172. 1952

173. 1956

174. වන පැත්ත බිය පත්ව සයනම්

175. කලගෙඩි මාලය

176. කේ.එස් ප්‍රනාන්දු

177. මහාචාර්ය තිස්ස කාරියවසම්

178. 1972

179. 1934

180. ආහාර්ය අභිනය

181. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර

182. 1972

183. දෙකකට

184. ලෝක ධර්මී

185. දවුලට

186. නළලෙහි සලකුණු තබා දේවදාසීන් හත් දෙනෙකු පිදුබවත් ඔවුන්ට තැන්පත් කළ මුදලක පොළියෙන් කාසිගෙවු බව

187. ලකබුරුල

188. දමිල

189. විෂ්ණු උපුල්වන්

190. 14 වන ලුවී රජු

191. වජිරා චිත්‍රෙස්න

192. දවුල

193. 1961

194. ඇම්බැක්ක දේවාලයේ

195. බැලේ නාට්‍යය

196. 1936

197. පණිභාරත මහතා

198. සබරගමු නර්තන

199. මයිකුම්

200. පහතරට

සැකසුම - දිනේෂ් ජයසිංහ

----දැනුම අපගේ ප්‍රබලතම අවියයි---
මිතුරන් සමග මෙය බෙදා ගන්න

ඔබේ අදහස් හා යෝජනා හෝ චෝදනා අප වෙත එවන්න.


තවත් ප්‍රශ්නාවලි සදහා මෙතනින් පිවිසෙන්න‍

විභාග අත්වැල 2

විභාග අත්වැල 3

විභාග අත්වැල 4

විභාග අත්වැල 5


Post a Comment

Previous Post Next Post