02. නර්තනයක ආහාර්ය අභිනය වඩාත්ම පෙනෙන්නේ .................................... වලින් ය.
03. වැඩි වශයෙන් වෙස් මුහුණු භාවිතා කරන්නේ .................................... නාටකයේ දීය.
04. චෙම්බු හා කෝලාට්ටම් .................................... ගැමි නැටුම් වේ.
05. ................................................... ලී කෙළි නැටුමක කැටයමක් දක්නට ඇත.
06. හිසේ සිට පාදාන්තය දක්වා රෝග නිවාරණය සඳහා ගායනා කරන්නේ .................................... කවිය.
07. ................................................... යනු ත්‍රිවිධ ලය වේ.
08. ...................................................... හා .........................................................ගැමි නැටුමක ප්‍රධාන ලක්ෂණ දෙකකි.
09. උඩරට වන්නම් ....................................යුගයේ .................................... රජ සමයේ දී රචනා වී ඇත.
10. මෘදංගය ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස ................................................... නර්තනයේ දී භාවිතා කරයි.
11. ............................................................... කථක් නර්තනයේ සංගීත සම්ප්රදාය වේ.
12. පදම් .................................... සම්ප්‍රදායට අයත් වේ.
13. කරදිය මුද්‍රා නාට්‍යය ........................................................................ ගේ නිර්මාණයකි.
14. .....................................................නර්තන සම්ප්රදායයන් තුනටම පොදු වූ ශාන්තිකර්මයකි.
15. ස්පීල් බර්ජන් ලංකාවට පැමිණියේ ............................................... වර්ෂයේ දීය.
16. .................................................................... විසින් කොහොඹායක් කංකාරිය හා සමාජය කෘතිය රචනා කර ඇත.
17. තම්මැට්ටම වාදනය සඳහා ..................................................... යොදා ගනියි.
19. ................................... හේවිසි වාදනයේ දී සුසිර වාද්‍ය භාණ්ඩය ලෙස යොදා ගනියි.
20. තම්මැට්ටම සඳහා ..................................................... යන නමද භාවිතා කරයි.
21. භරත නර්තනයේ පාද හුරුවීම සඳහා ...................................... නටනු ලැබේ.
22. පහතරට වන්නම් ගණනින් .................... කි.
23. සබරගමු වන්නම් ගණනින් ............................. කි.
24. සංස්කෘතික දෙපාර්තමේන්තුව .................................. වර්ෂයේ දී ආරම්භ කරන ලදි.
25. නර්තනයේ දී හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා ........................................... යොදා ගනියි.
26. කෝලම් රංග භුමිය ............................................... නමින් හඳුන්වයි.
27. උඩරට ඇඳුම් කට්ටලය ..................................................... නමින් හඳුන්වයි.
28. බලි ශාන්තිකර්මයේ දී ........................................... නම් වාද්‍ය භාණ්ඩය භාවිතා කරයි.
29. භරත නර්තන සම්ප්රදායේ සංගීත ශිල්පියා ......................................... නමින් හඳුන්වයි.
30. ................................................... හා .................................................. යන ශාන්තිකර්මයන් සේරමාන් රජුගේ කතා පුවත හා බැඳි ඇත.
31. දේශීය නර්තන සම්ප්රදායයන්ගේ මූලික අංගහාරය ............................................. නම් වේ.
32. උඩරට කස්තිරම සබරගමු සම්ප්රදායේ දී ............................................. නමින් හඳුන්වයි.
33. උඩරට ප්‍රදේශ වල දී සොකරි නාටකයේ වාදනය සඳහා ...................................... යොදා ගනියි.
34. අනුරාධපුර යුගයේ නර්තනයට අදාල සෙල්ලිපි දෙකක් ලෙස ...............................................................................................
හැඳින්විය හැකි වේ.
35. කෝලම් නාටකයේ චරිත ....................................................., ....................................................., හා ......................................... ලෙස වර්ගීකරණය කළ හැකිය.
36. ....................................................................................................... මාත්‍රා 2 + 3 ට අයත් බෙර පදයකි.
37. .......................................................................................................... මාත්‍රා 3 + 3 ට අයත් බෙර පදයකි.
38. ..................................................... හා ..................................................... යනු උතුරු ඉන්දියානු නර්තන සම්ප්රදායයන් ය.
39. කථකලි සම්ප්රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ..................................................... නම් වේ.
40. කථකලි ප්‍රධාන සංගීත සම්ප්රදාය ..................................................... නම් වේ.
41. .......................................... හා .......................................කොහොඹා යක් කංකාරියේ ගායනය රහිත නර්තන අංග දෙකකි.
42. .......................................... හා .......................................කොහොඹා යක් කංකාරියේ ගායනය සහිත නර්තන අංග දෙකකි.
43. අම්බලන්ගොඩ, මිරිස්ස හා උඩුපිල .......................................... සඳහා ප්‍රකට ප්‍රදේශයන් වේ.
44. .......................................... මහතා මහනුවර යුගයේ දී මෙරටට පැමිණි දේශාටන වාර්තා කරුවෙකි.
45. ගම්පොල යුගයේ දී මෙරටට පැමිණි දේශාටන වාර්තා කරුවෙකි ..........................................
46. එදා හෙළදිව කෘතිය රචනා කරන ලද්දේ .......................................................................... විසිනි.
47. මුදා නාට්‍ය වල දී .......................................... අභිනය අඩුවෙන්ම භාවිතා කරනු ලබයි.
48. කඩවර කංකාරිය හා වලියක් මංගල්‍යය ............................................................................. නර්තන සම්ප්‍රදායට අයත් ශාන්තිකර්මයන් ය.
49. මනමේ හා සිංහබාහු .......................................... අයත් නාට්‍යයන් ය.
50. .......................................... කළගෙඩි නැටුමට සමාන නැටුමකි.
මෙම ප්‍රශ්න 50 ට නිවරැදි පිළිතුරු.
01. අවග්‍රහ
02. රංග වස්ත්රාභරණ
03. කෝලම්
04. ද්‍රවිඩ
(දමිළ)
05. ඇම්බැක්ක
දේවාලයේ
06. සිරසපාද
කවි
07. විලම්භ,
මධ්‍ය, දෘත
08. සරල බව,
එමකම, සාමුහික බව
09. මහනුවර
යුගයේ, ශ්‍රි වික්‍රම රාජසිංහ
10. කථක්
11. උත්තර භාරතීය හින්දුස්ථානි
12. භරත නර්තන
13. චිත්‍රසේන
ඩයස් මහතා
14. බලි
15. ස්පීල්
බර්ජන්, මහනුවර යුගය (ක්‍රි.ව 1592 - 1604)
16. මහාචාර්ය
මුදියන්සේ දිසානායක
17. කඩිප්පු
19. හොරණෑව
20. පොකුරු
බෙරය
21. තට් අඩව්
22. 32
23. 21
24. 1956
25. සාත්වික
අභිනය
26.
තානායම්පොළ
27. වෙස්
ඇදුම් කට්ටලය
28. අත්මිණිය
29. මුත්තුකාරන්
30. පහතරට
දෙවොල් මඩුව, සබරගමු පහන් මඩුව
31.
මණ්ඩිය/මැණ්ඩිය
32. කලාසම
33. ගැටබෙරය
34. සැස්සේරුව
හා කොරවක්ගල
35. මානුෂ/අධිමානුෂ
(මන:කල්පිත)/සත්ත්ව
36. දොං ජිංත
ගත දොංත
37. ජිං ගත ගො
ගො
38. කථක් සහ
මනිපුරි
39. චෙණ්ඩාව
40. දක්ෂිණ
භාරතීය කර්ණාටක
41. යක්
ඇනුම/ආවැන්දුම
42.
අස්නෙ/කොහොඹාහෑල්ල
43. කෝලම්
44. රොබට්
නෝක්ස්
45. ඉබන්
බතුතා
46. රොබට්
නොක්ස්
47. වාචික
48. උඩරට
49. ශෛලිගත
සමිප්රදායය
50.
සෙම්බු(චෙම්බු)
සැකසුම - දිනේෂ් ජයසිංහ

ඉතාමත් වටිනවා
ReplyDeleteගොඩක් වටිනවා...ස්තූතියි අයියේ
ReplyDelete❤️❤️❤️
ReplyDeleteGodk watinawa
ReplyDeletePost a Comment